1/7
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 0
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 1
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 2
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 3
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 4
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 5
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 6
Helakuru - One Country. One App. 🇱🇰 Icon

Helakuru - One Country. One App. 🇱🇰

Bhasha Lanka (Pvt) Ltd
Trustable Ranking IconVertrauenswürdig
24K+Downloads
59.5MBGröße
Android Version Icon5.1+
Android-Version
11.1.1(11-01-2024)Letzte Version
5.0
(6 Bewertungen)
Age ratingPEGI-3
Herunterladen
DetailsBewertungenVersionenInfo
1/7

Beschreibung von Helakuru - One Country. One App. 🇱🇰

[NEW: කොරෝනා වසංගත​යේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න දැන් "කො​රෝනා තතු" නමින් නවතම සේවාවක් හෙළකුරු වෙතින්.]


හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත.


මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.


හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.


Typing

⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම

⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම

⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම


Social

⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම

⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)


Services

⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව

⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව

⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව


Tools

⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම

⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම

⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම


Information

⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම


ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!


Versions

- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි

- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, දිනකට රු.1.67යි


හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා support@bhasha.lk හරහා අප වෙත යොමු කරන්න.


පරිශීලක සහය 👉 http://m.me/helakuru


අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰


නිෂ්පාදනය සහ ජනගතකරණය:

භාෂා ලංකා පුද්ගලික සමාගම

46, ගාලු පාර, කළුතර | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


---------------


Helakuru is Sri Lanka's No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans digitally.


Helakuru currently serves more than 5 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans.


Following are the list of Digital Services offered by Helakuru.


Typing

⭐ Keyboard - Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji

⭐ Voice Typing - Write Sinhala with your voice

⭐ Word Predictions - Sinhala prediction support


Social

⭐ Esana - Real-time News Delivery service via Notifications

⭐ Sithalu - Sinhala Creative Writing Platform

⭐ Vaada - (Coming soon)


Services

⭐ Reload - Online reloading for any network

⭐ Channelling - Online Doctor channeling

⭐ Classifieds - Online Ad posting & viewing


Tools

⭐ Aruth - Dictionary between Sinhala & English

⭐ Satahan - Note taking facility

⭐ Chithrana - Sinhala Photo Editor facility


Information

⭐ Niwadu - Sri Lankan Holidays

⭐ Ada Dawasa - Astrology Info & Services

⭐ Lottery - Winning numbers Info


Be a Proud Sri Lankan who express yourself & use Digital Services in Sinhala


Versions

- BASIC: Ad supported, Only basic features, Free

- PRO: All features, No Ads, Rs.1.67/day


A Proud Sri Lankan Product! 🇱🇰


Produced & Marketed by:

Bhasha Lanka (Pvt) Ltd

46, Galle Rd, Kalutara | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd

[NEU: කොරෝනා වසංගත යේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න "කො රෝනා තතු" නමින් නවතම සේවාවක් හෙළකුරු].]


හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක ගේ හදවත් දිනාගත් ඩිජිටල් ඩිජිටල් සේවා. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට හෙළකුරු හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා එකම යෙදුමක් යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා බවට පරිවර්තනය පරිවර්තනය වී.


මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද ර ර ශ්‍රී ශ්‍රී


හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.


Tippen

⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල / විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී මේ පහසුක ම

⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම

⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව වේගවත්ව ලිවීමේ


Sozial

⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් නිකුත් වූ Benachrichtigungen ලබාගැනී මේ පහසුකම

⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන ලියන කියවන හෙළ සමාජ

⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)


Dienstleistungen

⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් ඔන්ලයින් රීලෝඩ් දැමීමේ

⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් චැනල් කරගැනීමේ

⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ


Werkzeuge

⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ

⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක

Edit චිත්‍රණ - රූප රූප සිංහල සිංහල අකුරු Fotobearbeitung කිරීමේ පහසුකම


Information

⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින දින තොරතුරු දැනගැනීමේ

⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ දැනගැනීමේ


ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!


Versionen

- GRUNDLAGEN: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි ක පහසුකම් පමණයි

- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, දිනකට 1. .1.67 යි


@ වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් යෝජනා @ support@bhasha.lk හරහා අප වෙත යොමු යොමු.


පරිශීලක සහය 👉 http://m.me/helakuru


අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰


නිෂ්පාදනය සහ ජනගතකරණය:

භාෂා ලංකා පුද්ගලික සමාගම

46, ගාලු පාර, කළුතර | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


---------------


Helakuru ist Sri Lankas digitale Marke Nr. 1, die von Sri Lankern auf der ganzen Welt geliebt wird. Damit konnten die Menschen in Sri Lanka zum ersten Mal Singhalesisch digital schreiben und haben sich derzeit zu einer Super-App-Plattform entwickelt, die über dieselbe App mehrere digitale Dienste bietet und das tägliche Leben der Menschen in Sri Lanka digital ermöglicht.


Helakuru bedient derzeit mehr als 5 Millionen Menschen in Sri Lanka und ist mittlerweile führend in der Bereitstellung von Echtzeitinformationen für Menschen in Sri Lanka sowie die einzige Plattform für soziale Netzwerke, die die singhalesischen kreativen Schreibfähigkeiten von Menschen in Sri Lanka demonstriert.


Im Folgenden finden Sie eine Liste der von Helakuru angebotenen digitalen Dienste.


Tippen

⭐ Tastatur - Schreiben Sie Singhalesisch (Phonetisch / Wijesekara), Englisch, Tamilisch und Emoji

⭐ Voice Typing - Schreiben Sie Singhalesisch mit Ihrer Stimme

⭐ Wortvorhersagen - Unterstützung für singhalesische Vorhersagen


Sozial

⭐ Esana - Echtzeit-Nachrichtenlieferdienst über Benachrichtigungen

⭐ Sithalu - Singhalesische Plattform für kreatives Schreiben

⭐ Vaada - (kommt bald)


Dienstleistungen

⭐ Neu laden - Online-Neuladen für jedes Netzwerk

⭐ Channeling - Online Doctor Channeling

⭐ Kleinanzeigen - Online-Anzeigenschaltung und -anzeige


Werkzeuge

⭐ Aruth - Wörterbuch zwischen Singhalesisch und Englisch

⭐ Satahan - Notizeinrichtung

⭐ Chithrana - Singhalesische Bildbearbeitungsanlage


Information

⭐ Niwadu - Feiertage in Sri Lanka

⭐ Ada Dawasa - Informationen und Dienstleistungen zur Astrologie

⭐ Lotterie - Gewinnzahlen Info


Seien Sie ein stolzer Sri Lanka, der sich ausdrückt und digitale Dienste in Singhalesisch nutzt


Versionen

- GRUNDLAGEN: Anzeigenunterstützung, Nur Grundfunktionen, Kostenlos

- PRO: Alle Funktionen, keine Werbung, Rs.1.67 / Tag


Ein stolzes Produkt aus Sri Lanka! 🇱🇰


Produziert und vermarktet von:

Bhasha Lanka (Pvt) Ltd.

46, Galle Rd, Kalutara | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd.


Helakuru - One Country. One App. 🇱🇰 – Version 11.1.1

(11-01-2024)
Weitere Versionen
Was ist neuNEW: Doctor Channelling Now Available through Helakuru LifestyleMinor bug fixes in eChannelling

Es gibt noch keine Bewertungen oder Beurteilungen! Um die erste zu hinterlassen, installiere bitte

-
6 Reviews
5
4
3
2
1

Helakuru - One Country. One App. 🇱🇰 – APK Informationen

APK Version: 11.1.1Paket: lk.bhasha.helakuru
Kompatibilität zu Android: 5.1+ (Lollipop)
Entwickler:Bhasha Lanka (Pvt) LtdDatenschutzrichtlinie:http://www.bhasha.lk/privacyBerechtigungen:39
Name: Helakuru - One Country. One App. 🇱🇰Größe: 59.5 MBDownloads: 10KVersion : 11.1.1Erscheinungsdatum: 2025-04-19 15:13:41Min. Bildschirmgröße: SMALLUnterstützte CPU:
Paket-ID: lk.bhasha.helakuruSHA1 Signatur: C7:95:E8:9D:43:6F:12:A1:CC:36:9B:14:63:C8:A0:A4:88:C7:A3:88Entwickler (CN): Dhanika PereraOrganisation (O): Bhasha Lanka Pvt LtdOrt (L): Land (C): LKBundesland/Stadt (ST): Paket-ID: lk.bhasha.helakuruSHA1 Signatur: C7:95:E8:9D:43:6F:12:A1:CC:36:9B:14:63:C8:A0:A4:88:C7:A3:88Entwickler (CN): Dhanika PereraOrganisation (O): Bhasha Lanka Pvt LtdOrt (L): Land (C): LKBundesland/Stadt (ST):

Neueste Version von Helakuru - One Country. One App. 🇱🇰

11.1.1Trust Icon Versions
11/1/2024
10K Downloads56 MB Größe
Herunterladen

Weitere Versionen

11.1.0Trust Icon Versions
5/1/2024
10K Downloads56 MB Größe
Herunterladen
10.9.2Trust Icon Versions
14/11/2023
10K Downloads54.5 MB Größe
Herunterladen
5.2.15Trust Icon Versions
6/3/2019
10K Downloads28 MB Größe
Herunterladen
appcoins-gift
Bonus-SpieleGewinne noch mehr Belohnungen!
mehr
Pokemon: Here we go
Pokemon: Here we go icon
Herunterladen
Fist Out
Fist Out icon
Herunterladen
Omniheroes
Omniheroes icon
Herunterladen
Super Sus
Super Sus icon
Herunterladen
Nations of Darkness
Nations of Darkness icon
Herunterladen
Matchington Mansion
Matchington Mansion icon
Herunterladen